asanka

asanka

අලුත උපන් දරුවන්ට සිදුකරන ශ්‍රවණ පරීක්ෂණ

ඔබේ දරුවා රෝහලේදී උපත ලැබූ පසු ශ්‍රවණ පරීක්ෂණයක් ඇතුළුව පරීක්ෂණ මාලාවක් ඔහුට හෝ ඇයට රෝහලෙන් නිදහස් කිරීමට පෙර සිදු කරනු ඇත. එහිදී ළදරුවකුගේ ජීවිතයේ මුල් අවධියේදී හඳුනා ගන්නා ශ්‍රවණාබාධ වලින් ඇති කරන බලපෑම අවම කිරීම සඳහා මෙම පරීක්ෂණය  සිදුකරීම ඉතාම…

කතා කරන්න ප්‍රමාද දරුවන්ට නිවසේදීම කථන චිකිත්සාව ලබාදෙන්නේ කොහොමද?

කොරෝනා වෛරසය නිසා ගෙදර සිටින දරුවන්ට කථන චිකිත්සාව ලබාගැනීමට අපහසුතා තිබෙනවා. මේ නිසා ගෙදරදීම ඔවුන්ට කළ හැකි ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමට මේ සටහන ඔබට ගෙන එනවා. කථන අපහසුතාවක් (Delayed Speech) කියන්නේ මොකක්ද කියලා අපි මුලින් දැනුවත් වෙන්න ඕනේ. දරුවන් වර්ධනය…

කථන සහ භාෂා සංවර්ධනය සහ එහි වැදගත්කම

ළදරුවෙකු සන්නිවේදනය මුලින්ම සිදුවන්නේ ළදරුවෙකු අඬන විට ඔවුන්ට ආහාර, සුවපහසුව සහ ආදරය ලැබනබව දැනගත් විටය. අලුත උපන් දරුවන් සංවර්ධනයේ ආරම්භක අවධියේදී මවගේ හෝ භාරකරුගේ හඬ , පරිසර ශබ්ද හඳුනා ගැනීමට පටන් ගනී. ළදරුවන් වැඩෙන විට, ඔවුන්ගේ භාෂාවේ වචන වර්ග කිරීමට…

කන් කුරු කුරුව | Tinnitus කියන්නේ කුමක්ද ?

Tinnitus කියන්නේ කුමක්ද ? බාහිර පරිසරයෙන් ශබ්දයක් නිපදවන්නේ නැතිව කන ඇතුලෙන් යම් ශබ්දයක් ඇසීම tinnitus ලෙස හඳුන්වනවා. මේ ශබ්දය එක් එක් පුද්ගලයන්ට වෙනස් විට හැක. Bell කරන ශබ්ධයක් ,”ස්ස්ස්” “කුරු කුරු”වැනි ශබ්ද ඇසිය හැක. 80% පමණ පුද්ගලයන්ට මේ ශබ්ද තමාට…

ළමුන් තුල ශ්‍රවන ආබාධ ඇතිවීමට ප්‍රධාන හේතු

ඔව්.ඔබේ දරුවාගේ ඇහුම්කන් දීම සම්බන්ධව ගැටළු තිබේදැයි දැන ගැනීමට ශ්‍රවණ විශේෂඥයින් ඇතුළුව අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔබේ දරුවා පරික්ෂා කරනු ඇත.පළමුව ඔබේ දරුවා ඔහුගේ හෝ ඇයගේ ශ්‍රවණ පරීක්ෂාව රෝහලේදී කරන අතර මෙම අලුත උපන් ශ්‍රවණ පරීක්ෂාව (newborn hearing screening) ක්‍රියාවලිය…

ශ්‍රවන ගැටළුවක් සහිත පුද්ගලයෙකු හඳුනා ගන්නේ කෙසේද ?

සමාජයේ, වයස්බේදයක් නොමැතිව ඕනෑම පුද්ගලයෙක් හට ශ්‍රවන ගැටළුවක් තිබිය හැකිය.ශ්‍රවනාබාධයේ මට්ටම අනුව විවිධ පුද්ගලයන් හට ඇසෙන නොඇසෙන ශබ්ද විවිධයි.එබැවින් ඇතැමෙක්ට හයියෙන් කෑගැසුවත් පැහැදිලිව ඇසෙන්නේ නැති නමුත් හිමිහිට ගැඹුරු හඬින් රහසක් මෙන් පැවසුවහොත් ඇසෙනවා යැයි බොහොමයක් දෙනා පවසන දෙයකි.එයට හේතුව ඉහත…

මේ දවස්වල දරුවන් එක්ක වැඩකරන්නේ කොහොමද?

ඔබ ගෙදර ඉන්න නිසා මේ දවස්වල ඔබට දරුවා සමග වැඩ කරගන්න ලෙහෙසි වෙන්න පුලුවන්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.. පුලුවන් සෑම වේලාවකම දරුවා සමග සෙල්ලම් කරන්න, කතා කරන්න, පාට කරන්න දෙන්න, කතා පොත් කියවන්න, ගෙදර එදිනෙදා වැඩ සදහා එක් කරගන්න. දුරකථන…

කුඩා දරුවන් ලිවීමේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

මේ දවස්වල සෑම දරුවෙක්ම ගෙදර සිට අධ්‍යාපන කටයුතු වල නියැලෙන බැවින් දෙමාපියන් වන ඔබට දරුවාට අකුරු ලියවීම ඉතාමත් අපහසු කාරණාවක් බව අපි දන්නෙමු.දරුවන් කැමති, ගෙදර කියන ස්ථානයේදී නිදහසේ කෑ ගසමින් ,දුවමින් පනිමින් වැඩිහිටියන් සමඟ ආදරයෙන්, සැහැල්ලුවෙන් කාලය ගත කිරීමටය.නමුත් මේ…

කුඩා දරුවෙකු කථා කිරීම ප්‍රමාද වීමට මුලික හේතු සොයමු.

දෙමාපියන් ඉතා බුද්ධිමත්. ඔබ ඔබේ දරුවා හොඳින් හඳුනනවා.  දරුවා දොරට තට්ටු කරන විට ඉන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබට වැටහේ. ඔබ දරුවාට සවන් දී අවශ්‍ය දේ ඉටුකර දෙන්න . ඔබේ වැඩිහිටි දරුවන් ඒ ඒ වයස් කාණ්ඩ වලදී  කළ කී දෑ   ඔබට…