Category Children

අලුත උපන් දරුවන්ට සිදුකරන ශ්‍රවණ පරීක්ෂණ

ඔබේ දරුවා රෝහලේදී උපත ලැබූ පසු ශ්‍රවණ පරීක්ෂණයක් ඇතුළුව පරීක්ෂණ මාලාවක් ඔහුට හෝ ඇයට රෝහලෙන් නිදහස් කිරීමට පෙර සිදු කරනු ඇත. එහිදී ළදරුවකුගේ ජීවිතයේ මුල් අවධියේදී හඳුනා ගන්නා ශ්‍රවණාබාධ වලින් ඇති කරන බලපෑම අවම කිරීම සඳහා මෙම පරීක්ෂණය  සිදුකරීම ඉතාම…

කතා කරන්න ප්‍රමාද දරුවන්ට නිවසේදීම කථන චිකිත්සාව ලබාදෙන්නේ කොහොමද?

කොරෝනා වෛරසය නිසා ගෙදර සිටින දරුවන්ට කථන චිකිත්සාව ලබාගැනීමට අපහසුතා තිබෙනවා. මේ නිසා ගෙදරදීම ඔවුන්ට කළ හැකි ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමට මේ සටහන ඔබට ගෙන එනවා. කථන අපහසුතාවක් (Delayed Speech) කියන්නේ මොකක්ද කියලා අපි මුලින් දැනුවත් වෙන්න ඕනේ. දරුවන් වර්ධනය…

කථන සහ භාෂා සංවර්ධනය සහ එහි වැදගත්කම

ළදරුවෙකු සන්නිවේදනය මුලින්ම සිදුවන්නේ ළදරුවෙකු අඬන විට ඔවුන්ට ආහාර, සුවපහසුව සහ ආදරය ලැබනබව දැනගත් විටය. අලුත උපන් දරුවන් සංවර්ධනයේ ආරම්භක අවධියේදී මවගේ හෝ භාරකරුගේ හඬ , පරිසර ශබ්ද හඳුනා ගැනීමට පටන් ගනී. ළදරුවන් වැඩෙන විට, ඔවුන්ගේ භාෂාවේ වචන වර්ග කිරීමට…

ළමුන් තුල ශ්‍රවන ආබාධ ඇතිවීමට ප්‍රධාන හේතු

ඔව්.ඔබේ දරුවාගේ ඇහුම්කන් දීම සම්බන්ධව ගැටළු තිබේදැයි දැන ගැනීමට ශ්‍රවණ විශේෂඥයින් ඇතුළුව අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔබේ දරුවා පරික්ෂා කරනු ඇත.පළමුව ඔබේ දරුවා ඔහුගේ හෝ ඇයගේ ශ්‍රවණ පරීක්ෂාව රෝහලේදී කරන අතර මෙම අලුත උපන් ශ්‍රවණ පරීක්ෂාව (newborn hearing screening) ක්‍රියාවලිය…

මේ දවස්වල දරුවන් එක්ක වැඩකරන්නේ කොහොමද?

ඔබ ගෙදර ඉන්න නිසා මේ දවස්වල ඔබට දරුවා සමග වැඩ කරගන්න ලෙහෙසි වෙන්න පුලුවන්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.. පුලුවන් සෑම වේලාවකම දරුවා සමග සෙල්ලම් කරන්න, කතා කරන්න, පාට කරන්න දෙන්න, කතා පොත් කියවන්න, ගෙදර එදිනෙදා වැඩ සදහා එක් කරගන්න. දුරකථන…

කුඩා දරුවන් ලිවීමේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

මේ දවස්වල සෑම දරුවෙක්ම ගෙදර සිට අධ්‍යාපන කටයුතු වල නියැලෙන බැවින් දෙමාපියන් වන ඔබට දරුවාට අකුරු ලියවීම ඉතාමත් අපහසු කාරණාවක් බව අපි දන්නෙමු.දරුවන් කැමති, ගෙදර කියන ස්ථානයේදී නිදහසේ කෑ ගසමින් ,දුවමින් පනිමින් වැඩිහිටියන් සමඟ ආදරයෙන්, සැහැල්ලුවෙන් කාලය ගත කිරීමටය.නමුත් මේ…