කුඩා දරුවන් ලිවීමේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?
මේ දවස්වල සෑම දරුවෙක්ම ගෙදර සිට අධ්‍යාපන කටයුතු වල නියැලෙන බැවින් දෙමාපියන් වන ඔබට දරුවාට අකුරු ලියවීම ඉතාමත් අපහසු කාරණාවක් බව අපි දන්නෙමු.දරුවන් කැමති, ගෙදර කියන ස්ථානයේදී නිදහසේ කෑ ගසමින් ,දුවමින් පනිමින් වැඩිහිටියන් සමඟ ආදරයෙන්, සැහැල්ලුවෙන් කාලය ගත කිරීමටය.නමුත් මේ…